නිෂ්පාදන

ෆැන්ටා™ ඔරේන්ජ්

#ColourfulPeople අත්විදින ජීවිතය තවත් playful කරන්න, දොඩම් මුසු fizzy රසයෙන් ‌වෙළඳ නාමයට zest එකක් එකතු කරයි.

එය පහත සඳහන් ප්‍රමාණවලින් ඇත:
කෑන්: මිලිලීටර් 250,
ආපසු භාරදිය හැකි වීදුරු බෝතල් (RGB) මිලිලීටර් 175, මිලිලීටර් 300, මිලිලීටර් 750
ප්ලාස්ටික් බෝතල් (PET): මිලිලීටර් 250, මිලිලීටර් 400, මිලිලීටර් 1050, මිලිලීටර් 1500, ලීටර් 2

ෆැන්ටා ™ ක්‍රීම් සෝඩා

ෆැන්ටා ක්‍රීම් සෝඩාහි දීප්තිමත්, බුබුලු පිරී  ක්ෂණිකව ප්‍රබෝධමත් කරන රසය භුක්ති විඳින්න.

එය පහත සඳහන් ප්‍රමාණවලින් ඇත:
ආපසු භාරදිය හැකි වීදුරු බෝතල් (RGB):මිලිලීටර් 175  ප්ලාස්ටික්  බෝතල් (PET):   මිලිලීටර් 250, මිලිලීටර් 400, මිලිලීටර් 1050, මිලිලීටර් 1500

ෆැන්ටා (Fanta) පොර්ටෙලෝ (Portello) ™

ෆැන්ටා විසින් ගෙන එන පොර්ටෙලෝ පානය මිදි වල මිහිරි රසය රසවත් බීමකට එකතු කරයි.

එය පහත සඳහන් ප්‍රමාණවලින් ඇත:

ආපසු භාරදිය හැකි වීදුරු බෝතල් (RGB):මිලිලීටර් 175  ප්ලාස්ටික්  බෝතල් (PET):   මිලිලීටර් 250, මිලිලීටර් 400, මිලිලීටර් 1050, මිලිලීටර් 1500